2019 වසරේ දී පැවැත්වීමට නියමිත Econ Icon – Season IV රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය සඳහා දිස්ත්‍රික් මට්ටමින් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් හොඳම පාසල් 16 තේරීම පිණිස ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව මහ බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල හා එක් ව 2019 ජනවාරි 22 දින ලිඛිත පරීක්ෂණයක් පවත්වන ලදි. දිවයින පුරා තෝරා ගත් මධ්‍යස්ථානවල පැවැති මෙම තරගයට අ.පො.ස. (උ. පෙ.) ආර්ථික විද්‍යාව හදාරන සිසු සිසුවියන්ගෙන් සැදුම් ලත් පාසැල් කණ්ඩායම් දිස්ත්‍රික් මට්ටමින් සහභාගී විය. සියලු ම දිස්ත්‍රික්කවලින් ප්‍රථම ස්ථානය දිනා ගත් පාසල්වල නාම ලේඛනය පහත දැක්වේ.
| දිස්ත්‍රික්කය | පාසල | 
| අම්පාර | ඩී එස් සේනානායක මධ්‍ය විද්‍යාලය | 
| අනුරාධපුර | නිවන්තකචේතිය මහා විද්‍යාලය | 
| බදුල්ල | බදුල්ල මධ්‍ය විද්‍යාලය | 
| කොළඹ | දේවි බාලිකා විද්‍යාලය | 
| ගාල්ල | සවුත්ලන්ඩ් විද්‍යාලය | 
| ගම්පහ | ගුරුකුල විද්‍යාලය, කැලණිය | 
| හම්බන්තොට | රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය, වීරකැටිය | 
| කළුතර | තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, හොරණ | 
| මහනුවර | සුජාතා බාලිකා ජාතික පාසල, ගලගෙදර | 
| කෑගල්ල | ශාන්ත මේරි විද්‍යාලය | 
| කුරුණෑගල | ශාන්ත ආනා විද්‍යාලය | 
| මාතර | නාරන්දෙනිය මධ්‍ය විද්‍යාලය, කඹුරුපිටිය | 
| මාතලේ | වෑවලවැව මහා විද්‍යාලය, දඹුල්ල | 
| මොනරාගල | මල්වත්තාවල මධ්‍ය විද්‍යාලය, වැල්ලවාය | 
| නුවරඑළිය | පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලය, රිකිල්ලගස්කඩ | 
| පොලොන්නරුව | දිවුලන්කඩවල මධ්‍ය විද්‍යාලය | 
| පුත්තලම | ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය, වෙන්නප්පුව | 
| රත්නපුර | සුමන බාලිකා විද්‍යාලය, ගැටන්ගම | 
| ත්‍රිකුණාමලය | ගන්තලාව මහා විද්‍යාලය, කන්තලේ | 
| වවුනියාව | පැරකුම් මහා විද්‍යාලය, ඉරට්ටපෙරියම්කුලම | 
| දිස්ත්‍රික්කය | පාසල | 
| අම්පාර | අක්කරපත්තු මුස්ලිම් මධ්‍ය විද්‍යාලය | 
| අනුරාධපුරය | කැකිරාව මුස්ලිම් මහා විද්‍යාලය | 
| බදුල්ල | දෙමළ බාලිකා මහා විද්‍යාලය | 
| මඩකලපුව | කුරුමන්වේලි සිවශක්ති මහා විද්‍යාලයම් | 
| කොළඹ | හින්දු විද්‍යාලය, කොළඹ 4 | 
| ගාල්ල | මුස්ලිම් කාන්තා විද්‍යාලය | 
| ගම්පහ | අල්-මුබාරක් මධ්‍ය විද්‍යාලය | 
| යාපනය | වෙම්බඩි බාලිකා උසස් විද්‍යාලය | 
| කලුතර | අල්-හුමයිසාරා මධ්‍ය විද්‍යාලය | 
| මහනුවර | බදියුදින් මහමුද් බාලිකා විද්‍යාලය | 
| කෑගල්ල | බදුරියා මධ්‍ය විද්‍යාලය | 
| කිලිනොච්චි | කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයම් | 
| කුරුණෑගල | පරගහදෙනිය මධ්‍ය විද්‍යාලය | 
| මන්නාරම | ශාන්ත ආනා මධ්‍ය විද්‍යාලය | 
| මාතලේ | අමිනා බාලිකා ජාතික පාසල | 
| මාතර | මින්හත් ජාතික පාසල | 
| මුලතිව් | මුලතිව් මහා විද්‍යාලයම් | 
| නුවරඑළිය | ශාන්ත මේරි විද්‍යාලය | 
| පුත්තලම | කඩයමොට්ටේ මුස්ලිම් මධ්‍ය විද්‍යාලය | 
| රත්නපුර | කනගනායගම් දෙමළ මධ්‍ය විද්‍යාලය | 
| ත්‍රිකුණාමලය | ඕර්ස් හිල් විවේකානන්ද විද්‍යාලය | 
| වවුනියාව | රඹයිකුලම් බාලිකා මහා විද්‍යාලය | 
Published Date:
Thursday, January 24, 2019
 
            









