ශ්‍රී ලංකා රජය විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවයි

මුදල් අමාත්‍යාංශයේ (MoF) වෙබ් අඩවියෙහි සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) වෙබ් අඩවියෙහි පළ කර ඇති, ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද, 2021 සඳහා වන විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා  සඳහා වන ඉල්ලීම (Request for Proposal (RFP)) පහත දිගු මගින් ලබා ගත හැක.

මුදල් අමාත්‍යාංශයේ (MoF) දිගුව

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) දිගුව

Published Date: 

Thursday, September 2, 2021