ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2021 අප්‍රේල්

අප්‍රේල් මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක පහළ යන ලදී.

පෙර වසරවල පැවති රටාවට අනුගත වෙමින් නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 අප්‍රේල් මාසයේදී 44.3 දක්වා මාර්තු මාසයට සාපේක්ෂව දර්ශකාංක 22.7 කින් පහළ යන ලදී.

අඛණ්ඩව මාස හතරක් පුරා සේවා අංශය වර්ධනයක් පෙන්නුම් කළ ද, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 අප්‍රේල් මාසයේ දී දර්ශකාංක 48.9ක් දක්වා පහළ ගියේය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, May 17, 2021