වත්මන් මහ බැංකු අධිපතිවරයා යළිත් පත් කෙරේ

2022 ජූලි 4 වැනි දින සිට ක්රිියාත්මක වන පරිදි, ඉදිරි වසර හයක කාලයක් සඳහා ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ශ්රීර ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නැවත පත් කර ඇති බව ශ්රීා ලංකා මහ බැංකුව සතුටින් ප්රාකාශ කර සිටියි.

Published Date: 

Thursday, June 30, 2022