මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ඉහළ පෙළේ ශ්‍රී ලංකා සංචාරය අන්‍යොන්‍ය ඇගයීම සඳහා සූදානම් වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව සම්බන්ධයෙන් 2026 මාර්තු මාසයේ දී ආරම්භ වීමට නියමිත අන්‍යොන්‍ය ඇගයීම පිළිබඳ දැනුවත් කිරීමේ සහ ඒ සඳහා සහාය ලබාදීමේ අරමුණින් මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් 2025 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Friday, April 4, 2025