ශ්‍රී ලංකා මහ බැංකුව - 2025 වසර සඳහා බැංකු නිවාඩු දිනයන්
දිනය |
විිස්තරය |
| ජනවාරි 13, සඳුදා | දුරුතු පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| ජනවාරි 14, අඟහරුවාදා | දෙමළ තෛපොංගල් දිනය බැ.ර.වෙ. |
| පෙබරවාරි 04, අඟහරුවාදා | නිදහස් සමරු දිනය බැ.ර.වෙ. |
| පෙබරවාරි 12, බදාදා | නවම් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| පෙබරවාරි 26, බදාදා | මහා ශිව රාත්‍රී දිනය බැ.ර. |
| මාර්තු 13, බ්‍රහස්පතින්දා | මැදින් පුර පසලොස්වක පෝය දිනය බැ.ර. |
| මාර්තු 31, සඳුදා | ඊදුල්-ෆීතර් (රාමසාන් දිනය) බැ.ර. |
| අප්‍රේල් 12, සෙනසුරාදා | බක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| අප්‍රේල් 13, ඉරිදා | සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය බැ.ර.වෙ. |
| අප්‍රේල් 14, සඳුදා | සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය බැ.ර.වෙ. |
| අප්‍රේල් 15, අඟහරුවාදා | විශේෂ බැංකු නිවාඩු දිනය බැ. |
| අප්‍රේල් 18, සිකුරාදා | මහ සිකුරාදා දිනය බැ.ර. |
| මැයි 01, බ්‍රහස්පතින්දා | ලෝක කම්කරු දිනය බැ.ර.වෙ. |
| මැයි 12, සඳුදා | වෙසක් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| මැයි 13, අඟහරුවාදා | වෙසක් පුර පසළොස්වක පෝය දිනයට පසු දිනය බැ.ර.වෙ. |
| ජූනි 07, සෙනසුරාදා | ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය) බැ.ර. |
| ජූනි 10, අඟහරුවාදා | පොසොන් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| ජූලි 10, බ්‍රහස්පතින්දා | ඇසළ පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| අගෝස්තු 08, සිකුරාදා | නිකිණි පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| සැප්තැම්බර් 05, සිකුරාදා | මිලා-දුන් නබි (නබි නායකතුමාගේ උපන්දිනය) බැ.ර.වෙ. |
| සැප්තැම්බර් 07, ඉරිදා | බිනර පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| ඔක්තෝබර් 06, සඳුදා | වප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| ඔක්තෝබර් 20, සඳුදා | දීපවාලී උත්සව දිනය බැ.ර. |
| නොවැම්බර් 05, බදාදා | ඉල් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| දෙසැම්බර් 04, බ්‍රහස්පතින්දා | උඳුවප් පුර පසළොස්වක පෝය දිනය බැ.ර. |
| දෙසැම්බර් 25, බ්‍රහස්පතින්දා | නත්තල් දිනය බැ.ර.වෙ. |
| බැ – බැංකු නිවාඩු ර – රජයේ නිවාඩු වෙ - වෙළෙඳ නිවාඩු සියලු ම සෙනසුරාදා සහ ඉරිදි දිනයන් බැංකු නිවාඩු දිනයන් වේ. |
|








