බැංකු සඳහා නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස්, චක්‍රලේඛ, නියෝග සහ නිවේදන
18.01.2019
Circular No.02 of 2019
Publication of annual and quarterly financial statements and other disclosures by licensed banks
04.01.2019
Circular No. 01 of 2019
Guidelines for the Employment of Expatriate Officers in Licensed Banks in Sri Lanka
31.12.2018
චක්‍රලේඛය 2018 අංක 4
ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 9: (SLFRS 9) මූල්‍ය උපකරණ පිළිබඳ බලපත්‍රලාභී බැංකුවලට මාර්ගෝපදේශ
28.12.2018
බැංකු පනත් විධාන 2018 අංක 12
බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා බාසල් III යටතේ වන තෝලන අනුපාතය
28.12.2018
චක්‍රලේඛය 2018 අංක 3
ජාතික ඉතිරි කිරීමේ බැංකුව සඳහා බාසල් III යටතේ තෝලන අනුපාතය ගණනය කිරීම
30.11.2018
බැංකු පනත් විධාන 2018 අංක 10
බලපත්‍රලාභී බැංකු සඳහා නියෝජිතයින් පත් කිරීම පිළිබඳ විධාන සංශෝධනය කිරීම
21.11.2018
බැංකු පනත් විධාන 2018 අංක 8
බාසල් III ද්‍රවශීලතා ප්‍රමිති යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වූ ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතය
21.11.2018
බැංකු පනත් විධාන 2018 අංක 9
බාසල් III ද්‍රවශීලතා ප්‍රමිති යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වූ ද්‍රවශීලතා ආවරණ අනුපාතය පිළිබඳ විධානයන් සංශෝධනය
18.10.2018
බැංකු පනත් නිර්ණය 2018 අංක 1
බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වාර්ෂික බලපත්‍රලාභී ගාස්තු
12.10.2018
බැංකු පනත් විධාන 2018 අංක 7
මෝටර් වාහන සහ අත්‍යවශ්‍ය නො වන පාරිභෝගික භාණ්ඩ ආනයනය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග
11.10.2018
චක්‍රලේඛය 2018 අංක 2
ප්‍රතිග්‍රහණය මත ලියවිලි ලබා දීමේ කොන්දේසි මත සිදු කරන ආනයන සඳහා වන ආන්තික අවශ්‍යතා
23.08.2018
බැංකු පනත් විධාන 2018 අංක 5
මෝටර් රථ සම්බන්ධ ණය පහසුකම් සඳහා වටිනාකම මත ණය අනුපාතය පිළිබඳ විධාන සඳහා සංශෙෘ්ධනය
21.08.2018
බැංකු පනත් විධාන 2018 අංක 4
බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල මූල්‍ය ව්‍යුත්පන්න ගනුදෙනු
05.06.2018
බැංකු පනත් විධාන 2018 අංක 3
මෝටර් රථ සම්බන්ධ ණය පහසුකම් සඳහා වටිනාකම මත ණය අනුපාතය පිළිබඳ විධාන සඳහා සංශෙෘ්ධන








