බැංකු සඳහා නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස්, චක්‍රලේඛ, නියෝග සහ නිවේදන
26.06.2014
බැංකු පනතේ 2014 අංක 2 දරන විධානය
බැංකු පනතේ 2007 අංක 7 දරන ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාව පිළිබඳ සංශෝධිත විධානයන්
26.06.2014
බැංකු පනතේ 2014 අංක 3 දරන විධානය
බැංකු පනතේ 2007 අංක 8 දරන ණය පහසුකම් සලසාදීමේ උපරිම සීමාව පිළිබඳ සංශෝධිත විධානයන්
26.06.2014
බැංකු පනතේ 2014 අංක 4 දරන විධානය
බලපත්‍රලාභි බැංකු සඳහා වන ඒකාබද්ධ අවදානම් කළමනාකරණ පද්ධතිය
26.06.2014
බැංකු පනතේ 2014 අංක 4 දරන විධානය
ඇමුණුම 04 – තොරතුරු සුරක්ෂිතතා කළමනාකරණය සඳහා වූ මූලික සුරක්ෂිතතා ප්‍රමිතිය
06.06.2014
02/17/600/0003/002
නිශ්චල දේපල තක්සේරු කිරීම සඳහා වන බැංකු පනතේ පනවා ඇති විධානයන් සමඟ අනුකූලතාව
05.06.2014
බැංකු පනතේ 2014 අංක 1 දරන විධානයත්
Regulatory Framework on Valuation of Immovable Property of Licensed Commercial Banks and Licensed Specialised Banks
31.03.2014
02/17/600/0029/001
බාසල් II ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා රාමුව යටතේ මෙහෙයුම් අවදානම ස ඳහා අවදානම මත බර තබන ලද ප්‍රමාණය ගණනය කිරීමේ ප්‍රමිතිගත ප්‍රවේශය ක්‍රියාත්මක කිරීම.
31.03.2014
02/17/600/0029/001
උපලේඛන I - මෙහෙයුම් අවදානම සඳහා වන අවදානම මත බර තබන ලද ප්‍රමාණය ගණනය කිරීම සඳහා වන සංශෝධිත මාර්ගෝපදේශ
31.03.2014
02/17/600/0029/001
උපලේඛන II - මෙහෙයුම් අවදානම සඳහා අවදානම මත බර තබන ලද ප්‍රමාණය ගණනය කිරීම වාර්තා කිරීමේ ආකෘති
30.12.2013
තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි - 2010 අංක 1 දරන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යොජනා ක්‍රමය පිළිබඳ රෙගුලාසි සංශෝධනය
04.12.2013
02/17/500/0540/001
ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයන් හි ආයෝජනය කිරීම සඳහා බලපත්‍රලාභි වාණිජ බැංකු වෙත අවසර ලබාදීම
04.12.2013
02/17/500/0540/001
1988 අංක 30 දරන බැංකු පනතේ 86 වැනි වගන්තිය යටතේ වන ද්‍රවශීල වත්කම් අර්ථ දැක්වීම
02.12.2013
බලපත්‍රලාභී වාණිජ බැංකු නිකුත් කළ විධානයන්, චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ
බලපත්‍රලාභී වාණිජ බැංකු නිකුත් කළ විධානයන්, චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ 2013 නොවැම්බර් මස 30 වන දිනය දක්වා
02.12.2013
බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නිකුත් කළ විධානයන්, චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ
බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත නිකුත් කළ විධානයන්, චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ 2013 නොවැම්බර් මස 30 වන දිනය දක්වා