දේශීය මෙහෙයුම් කටයුතු සඳහා නිකුත් කරන ලද නියාමන, උපදෙස්, රීති, මෙහෙයුම් නිර්නායක සහ චක්‍රලේඛ
29.09.2018
චක්‍රලේඛ අංක 35/01/005/0010/21
මෝටර් රථ වාහන සහ අත්‍යවශ්‍ය නො වන පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා වන ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතාව

19.09.2018
චක්‍රලේඛ අංක 35/01/005/0010/20
මෝටර් රථ වාහන ආනයනය කිරීම සඳහා වන ණයවර ලිපි මත ආන්තික අවශ්‍යතාව

12.04.2018
චක්‍රලේඛ අංක 35/01/005/0006/36
ලංකාසෙට්ල්හි නිර්ලේඛන රාජ්‍ය සුරැකුම්පත් මත දවස ඇතුළත ද්‍රවශීලතා පහසුකම සැපයීම පිළිබඳ මෙහෙයුම් උපදෙස්

28.02.2018
චක්‍රලේඛ අංක 35/03/019/0026/001
මධ්‍යම ඒකාබද්ධ වෙළෙඳපොළ නිරීක්ෂක පද්ධතියට අදාළ වාර්තාකරණ අවශ්‍යතා පිලිබඳ මෙහෙයුම් උපදෙස්

21.05.2013
35-01-005-0006-31
මහ බැංකුව විසින් ප්‍රතිවිකුණුම් වෙන්දේසි පවත්වනු ලබන විට දී නිත්‍ය පහසුකම් යටතේ ප්රතිමිලදී ගැනීම් සිදුකිරීම
