දේශීය මෙහෙයුම් කටයුතු සඳහා නිකුත් කරන ලද නියාමන, උපදෙස්, රීති, මෙහෙයුම් නිර්නායක සහ චක්‍රලේඛ
03.07.2020
මෙහෙයුම් උපදෙස් අංක 35/03/023/0001/002
'කොන්ත්‍රාත්කරුවන්ගේ නොපියවූ බිල්පත් ගෙවීමට අදාලව රජය වෙනුවෙන් මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන ලද ප්‍රතිග්‍රාහක ලිපිය' මත පදනම්ව ඉදිකිරීම් අංශය සඳහා සපයනු ලබන ද්‍රවශීලතා පහසුකම

29.06.2020
Circular No. 35/03/016/007/006
විවට වෙළඳ කටයුතු යටතේ නිත්‍ය පහසුකම සඳහා පවතින පද්ධතිය තුළ හඳුන්වා දෙන ලද නවීකරණ

18.06.2020
මෙහෙයුම් උපදෙස් අංක 35/03/023/0001/001
රජය විසින් නිකුත් කරන ලද පොරොන්දු නෝට්ටු/ඇපකර මත ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා දෙනු ලබන ද්‍රවශීලතා පහසුකම

05.09.2019
චක්‍රලේඛ අංක. 35/03/021/0013/002
විවට වෙළඳ කටයුතු යටතේ බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් හට ද්‍රවශීලතා ආධාරක පහසුකම් සැපයීම සඳහා වන මෙහෙයුම් උපදෙස්

07.03.2019
චක්‍රලේඛ අංක 35/01/005/0010/23
මෝටර් රථවාහන සහ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ අයිතම ආනයනය සඳහා වන ණයවර ලිපි මත ආන්තික අවශ්‍යතාව

14.02.2019
2019 අංක 1 දරන මුදල් තැරව්කරණ රෙගුලාසි
2018 අංක 1 දරන මුදල් තැරව්කරණ රෙගුලාසි සඳහා සංශෝධන

26.11.2018
චක්‍රලේඛ අංක 35/01/005/0010/22
මෝටර් රථ වාහන සහ අත්‍යවශ්‍ය නො වන පාරිභෝගික භාණ්ඩ අයිතම ආනයනය සඳහා වන ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතාව
