|
|
ශ්‍රී ලංකා මහ බැංකු විවරණිකාව ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් කාර්ය මණ්ඩල සංස්කාරක කමිටුවක අධීක්ෂණය යටතේ මාසික ව නිකුත් කරනු ලැබේ. |
පළාත් අනුව බෙදන ලද සමාජ හා ආර්ථික විචල්‍යයන් කාලානුරූප මාලාවක් ලෙස සංඛ්‍යාන දත්ත ලබා ගත හැකි පරිදි ඉදිරිපත් කරයි. මෙම වාර්තාව ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ඇත. |
|
|
|
|
සමාජ ආර්ථික විචල්‍යයන් පිළිබඳ ව සංඛ්‍යාන වගු හා රූප සටහන් ද රටරටවල් අතර සන්සන්දනයන් ද ඇතුළත් සාක්කු ප්‍රමාණයේ වාර්ෂික ප්රකාශනයකි. ප්රකාශනය ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ඇත. |
 ගෙවීම් සහ පියවීම් ක්‍රමය පිළිබඳ තොරතුරු ඇතුළත්ය. ත්‍රෛමාසික ව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් නිකුත් කෙරේ. |