මූල්‍ය වංචා: සැනසුම සොයා වැනසෙමු ද?
මූල්‍ය වංචා පිළිබඳ පොත් පිංචකි. සිංහල. දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාගත හැකිය.
මෙය කියවන්න : PDF
ප්‍රකාශිත දිනය: 2023 දෙසැම්බර්
|
|
ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ පොත් පිංචකි. සිංහල. දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාගත හැකිය.
මෙය කියවන්න : PDF
ප්‍රකාශිත දිනය: 2023 ජූලි
|
|
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට පියවරෙන් පියවර මාර්ගෝපදේශනය

ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සහ පිහිටුවීමේ සිට එහි ක්‍රියාකාරකම්වල අවසානය දක්වා ව්‍යාපාරයේ එකිනෙකට වෙනස් අදියරවල දී ව්‍යවසායකයෙකු විසින් අනුගමනය කල යුතු සියළු ම ප්‍රධාන ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු මෙම ප්‍රකාශනයේ අඩංගු වේ. ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබා ගත හැක.
මෙය කියවන්න: PDF
ප්‍රකාශිත දිනය: 2021
ISBN: 978-624-5917-00-6
පෙර සංස්කරණ:
Eighth Edition
Sixth edition
|
|
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් අරඹමු
මෙම ග්‍රන්ථය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ, එම්. එස්. කේ. ධර්මවර්ධන මහතා විසින් රචනා කරන ලදී. ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ ව මූලික දැනුමක් ලබා ගැනීමට අපේක්ෂා කරන පාසල් සිසුන්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ බැංකුකරුවන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රකාශනය සම්පාදනය කර ඇත. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පවතින නිෂ්පාදන සහ සේවාවන්, රටේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායි අංශයට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ක්‍රියාකාරකම් සහ මුල්‍ය කළමනාකරණය, අලෙවිකරණය, ගිණුම්කරණය සහ නීතිය පිළිබඳ ව ව්‍යවසායකයින්ට අවශ්‍ය වන්නා වූ මූලික දැනුම පිළිබඳවත් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත වේ. එ මෙන් ම පාඨකයාට පහසු සහ ව්‍යවසායකත්ව සංවර්ධනයේ ප්‍රායෝගික පැතිකඩ පිළිබඳ ව අධ්‍යයනය කිරිම සඳහා සරල මග පෙන්වීමක් සහිත ව මෙම ග්‍රන්ථයෙහි කරුණු ඉදිරිපත් කර ඇත.
මෙය කියවා බලන්න : PDF
ප්‍රකාශිත දිනය: 2015
ISBN: 978- 955-575-311-1
|
|
|
|
පොත් පිංච
|
|
ශ්‍රී ලංකාවේ ගෙවීම් සේවා සඳහා මාර්ගෝපදේශය
ශ්‍රී ලංකාවේ ගෙවීම් සහ පියවීම් පද්ධති තුළ සිටින සියලු පාර්ශ්වයන්ට මාර්ගෝපදේශයක් සැපයීම පිළිබඳ පොත් පිංචකි. මෙම ප්‍රකාශනය මගින් සියලු පාර්ශ්වයන්ට දැනුම ලබාගැනීමටත්, ඔවුන්ගේ අරමුණ සඳහා වඩාත් සුදුසු ගෙවීම් ක්‍රමය තෝරාගැනීමටත් සහාය දෙනු ඇත.
මෙය කියවා බලන්න : PDF
ප්‍රකාශිත දිනය: 2024 ජනවාරි
|
|
ශ්‍රී ලංකා මහ බැංකුව - අරමුණු, කාර්යයන් සහ සංවිධානය (2019 ජනවාරි)
ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යයන් පිළිබඳ පොත් පිංචකි. සිංහල. දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාගත හැකිය.
මෙය කියවන්න : PDF
ප්‍රකාශිත දිනය: 2019 මාර්තු 01
|
|
ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා පිළිබඳ හැඳින්වීමක් (2004) - 2nd Edition
මූල්‍ය ක්‍රමය, ආයතන, නිෂ්පාදන හා ආයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ පොත් පිංචකි. සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රකාශනය ලබාගත හැකිය.
මෙය කියවා බලන්න : PDF
ප්‍රකාශිත දිනය: 2004 දෙසැම්බර්
|
|
|
|
|
|