බැංකු නොවන මූල්‍ය ආයතන සඳහා නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස්, චක්‍රලේඛ, නියෝග සහ නිවේදන
බලපත්‍රලාභී මූල්‍ය සමාගම්
20.08.2024
Letter to CEOs of LFCs
Amendments to the Financial Information Network Reporting System (FinNet) formats - National definition for women-owned/ led business
03.03.2023
බලපත්‍රලාභී මුදල් සමාගම්වල සහ විශේෂිත කල්බදු මුල්‍යකරණ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත නිකුත් කරන ලද ලිපිය
පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ පුද්ගලයන් සඳහා යෝජිත සහන ක්‍රියාමාර්ග
02.02.2023
බලපත්‍රලාභී මුදල් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත නිකුත් කරන ලද ලිපිය
පිළිගත හැකි ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් ලෙස ඉක්රා ලංකා ලිමිටඩ් (ICRA Lanka Limited) ඉවත් කිරීම
29.11.2022
බලපත්‍රලාභී මුදල් සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත නිකුත් කරන ලද ලිපිය
තිරසාර මූල්‍ය කටයුතු පිළිබඳ මාර්ගෝපදේශ
02.09.2022
මුදල් ව්‍යාපාර පනත යටතේ නිකුත් කරන විධාන 2022 අංක 03
තැන්පතුකරුවන් සඳහා අනන්‍ය වූ හඳුනා ගැනීමේ අංක සටහන් කිරීම
Pages
ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතන
03.03.2023
බලපත්‍රලාභී මුදල් සමාගම්වල සහ විශේෂිත කල්බදු මුල්‍යකරණ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත නිකුත් කරන ලද ලිපිය
පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ පුද්ගලයන් සඳහා යෝජිත සහන ක්‍රියාමාර්ග
20.07.2022
චක්‍රලේඛය 2022 අංක 1
2022 අංක 01 දරන චක්‍රලේඛය - පවතින සුවිශේෂී සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක් වූ ණය ගනුදෙනුකරුවන් සඳහා සහන සැලසීම
06.10.2021
චක්‍රලේඛය 2021 අංක 9
කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා ලබා දුන් සහන දීර්ඝ කිරීම
24.09.2021
චක්‍රලේඛය 2021 අංක 8
ලංකා රේටින් ඒජන්සි ලිමිටඩ් පිළිගත හැකි ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් ලෙස පිළිගැනීම
10.09.2021
චක්‍රලේඛය 2021 අංක 7
කොවිඩ්-19 නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා සහන සැලසීම සඳහා නිකුත් කරන ලද 2021 අංක 06 දරන චක්‍රලේඛය සඳහා සංශෝධන
31.03.2021
කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරන විධාන 2021 අංක 03
ද්‍රවශීල වත්කම් විධානය සංශෝධනය කිරීම
19.03.2021
චක්‍රලේඛය 2021 අංක 5
කොවිඩ්-19 නිසා බලපෑමට පත් සංචාරක ක්ෂේත්රයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයින් වෙත ලබා දුන් ණය සහන කාලය දීර්ඝ කිරීම
12.03.2021
චක්‍රලේඛය 2021 අංක 4
මගී ප්‍රවාහන සේවයේ නියුතු ව්‍යාපාර හා පුද්ගලයන් විසින් ලබා ගත් කල්බදු මූල්‍යකරණ පහසුකම් (ලීසිං) සඳහා ලබා දෙන සහන යෝජනා ක්‍රමය
17.02.2021
කල්බදු මූල්‍යකරණ පනත යටතේ නිකුත් කරන විධාන 2021 අංක 02
මෝටර් වාහන සඳහා ණය පහසුකම් ලබා දීමේ දී වටිනාකම් මත ණය අනුපාත විධානය සංශෝධනය කිරීම